”ලංකා Suger සමාගම හරහා ප්‍රමිතිගත අරක්කු නිෂ්පාදනය කරනවා.” සහල් හිඟයට හේතුව බියර් කර්මාන්තය ද? – 2025.01.05

අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සිනි වල අතුරු ඵලයක් තමයි එතනෝල් නිෂ්පාදනය. නමුත් පහුගිය කාලේ දිගටම අරක්කු නිෂ්පාදනය සඳහා බඩඉරිඟු පාවිච්චි කරපු නිසා බාල වර්ගයේ බඩඉරිඟු අඩු මිලට අරගෙන ජනතාවට අහිතකර අරක්කු නිෂ්පාදනය කරලා තියෙනවා. එතනෝල් ලීටරයක් උක් ගස් වලින් හදනකොට මිල තිබුණා රුපියල් අටසීයක්, දාහක් විතර. නමුත් තුන්වෙනි මට්ටමේ බඩඉරිඟු මිලදී...