අසරණ ගොවීන්ට ගෙවල් හාරදාහසක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය, මේවා ලබා දෙන්නේ යාළුකමට නෙමෙයි! – 2025.03.13

අමාත්‍ය සමන්ත විද්‍යාරත්න අප රට තුල තේ, පොල්, රබර්, ක්ෂේත්‍රයන්ගේ වැඩ කරන කම්කරු ප්‍රජාවගේ මුලික අයිතිවාසිකම් ලැබී නොමැති බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. එමෙන්ම මෙමෙ ප්‍රජාවගේ ස්ථිර නිවාස ගැටලුවට විසදුම් ලෙස ඉන්දියානු ණය යෝජනා ක්‍රමයක් යටතේ සහ ලාංකීය මහජනයාගේ බඳු මුදල් රැස් කරමින් නිවාස තනා දීමට සුදානම් බවද වැඩි...