සමන්ත රත්නප්රිය වසන්ත සමරසිංහ කියනවා මේ නාඩු හිඟය එන්නේ රනිල් වික්රමසිංහ නිසා කියලා. ඒ කියන්නේ රනිල් වික්රමසිංහ හාල් කිලෝ විස්සක් නිකන් දුන්නලු. වී ඇටයක්වත් ගත්තේ නැතිලු වී අලෙවි මණ්ඩලයට. ඒක නිසාලු හාල් නැති වුණේ. මේ රටේ වෙළඳාම භාර ඇමතිවරයා ඇස් පනාපිට තාම බොරු කියනවා. විපක්ෂයේ ඉන්දැද්දි නම් ටිකක් බොරු කිව්වට...