සජබය එජාපය සමඟ එකතුවෙන්න සූදානම්? – 2024.10.03

කබීර් හෂීම් අපි තරයේ කරපු ඉල්ලීමක් තමයි රනිල් වික්රමසිනංහ මැතිතුමා නායකත්වයෙන් ඉවත් විය යුතුයි සහ ඒ කණ්ඩායමේ අලුත් කණ්ඩායම් එක්ක අපි සන්ධානගත වෙනවයි කියන එක. හැබැයි ඔවුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායමක් එක්ක සන්ධානගත වෙලා තිබුණා. සමඟි ජන සන්ධානයේ මහලේකම් කබීර් හෂීම් මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්! සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>> https://youtu.be/rJzk2a5dsCk?si=VVAoI5_xyByvbuJS