අපිටත් බංගලාදේශය වගේ වෙන්න තිබුනා. – 2024.08.19

පා. ම. පාඨලී චම්පික රණවක අපේ රටේ මහජනයා පාරට බැහැලා තුන් ලක්ෂයක් හමුදාව පිරිවරාගෙන සිටිය ගෝඨාභය රාජපක්ෂට යන්න කිව්වා. ඒ වගේම අපේ ජනතා විමුක්ති පෙරමුණේ මහත්තුරු ටික හිතුවා මෙන්න නියම වෙලාව විප්ලවය කරන්න කියලා. නමුත් මේ රටේ පාරට බැහැපු මහජනයා ඒ කැරැල්ලට ඉඩ දුන්නේ නෑ. ඒක මහ පාරේදීම පරාජය කළා....