නාමල් රාජපක්ෂ. අපි අමාරු කාලෙක ඉන්නේ. ඔව් ඇත්ත. හැබැයි අපි නැගිටිනවා. තමන්ගේ නායකයා පක්ෂය අතහැරලා යන කොට පාක්ෂිකයෝ කලකිරෙනවා. ඕන එකක් කියලා සමහරු විපක්ෂේ අනිත් පක්ෂ වලට ඡන්දේ දුන්නා. හැබැයි අපි දන්නවා බහුතරයක් අය ඡන්ද මධ්‍යස්ථානයට ගියේ නෑ. ඒ අයගෙන් මං ආදරෙන් ඉල්ලන්නේ මේ මැතිවරණය වෙලාවේ ඔබේ ඡන්දේ මේ මැතිවරණය...