එදා මම ජනාධිපති වුනානම් මගේ සෞඛ්‍ය ඇමති කෙහෙළිය – 2024.03.02

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා. සමහරු මට කියනවා ලස්සනට අගමැති වෙලා ජනාධිපති වෙන්න තිබුණනේ කියලා. ඔව් මං පිළිගන්නවා. ඇයි මම ඒ තීන්දුව නොගත්තේ? මම ජනාධිපති වුණා නම්, අගමැති වුණා නම්, මේ රටේ බෙහෙත් වංචාවට අහුවෙලා තියෙන, කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන්, මට අත උස්සන්න සිද්ධ වෙනවාද නැද්ද? දැන් සමහරු කතාවක් හදාගෙන යනවා,...