එන්න එන්නම කඩාගෙන වැටෙන සමගි ජන බලවේගය – 2025.03.27

ජනක රනවක "නම නං සමගි. තේරුම සමගි නෑනේ. කෝට්ටේ ආසනය ගත්තහම සමගි ජන බලවේගය කුඩේ කුඩු වෙලා තියෙන්නේ. ඉතින් කෝට්ටේ ආසනය, සමගි ජන බලවේගය තුන්වෙනි ස්ථානයටවත් එයිද කියලා මම නං විශ්වාසයක් නෑ. පක්ෂ නායකයයි, සංවිධායක තුමයි මරාගන්නවා. එන අපේක්ෂකයෝයි, සංවිධායකවරුයි මරාගන්නවා. එහෙම සමගියක් තියෙන පක්ෂයක් නෙමෙයි සමගි ජන බලවේගය කියන්නේ."...