සමගි ජන සන්ධානය අපේ පරාජයට හේතුව වුණේ රනිල් වික්රමසිංහ මහතා අපේ ඡන්ද දෙකට කඩන්න තරඟ කරපු එක. ඔහුට පුළුවන් වුණ එකම දේ බෙදීම සහ සජිත් මහත්මයාගේ පරාජය. අනුර කුමාර දිසානායක මහත්තයාට මේ කඳවුරු දෙකේ යම් බෙදීමක් තිබුණ නිසා වාසි වුණා. ඒක ජයග්රහණයක් නෙමෙයි. රනිල් වික්රමසිංහ මැතිතුමා ජනප්රිය ධාරාවේ පැරණි සාම්ප්රදායික...