බිලියන පහේ පොඩි විදේශික ණය ගැන සුජීව සේනසිංහ කියන කතාව – 2024.08.24

සුජීව සේනසිංහ - සමගි ජන සන්ධානය මං මේ තරහකට, ඉරිසියාවට කියනවා නෙමෙයි ජනතා විමුක්ති පෙරමුණ පුදුම තරහක් මාත් එක්ක තියෙන්නේ. විමුක්ති පෙරමුණට වැඩ බෑ. කරලා නෑ. ව්‍යාපාරයක් කරලා නෑ. ආණ්ඩුවක් කරලා නෑ. නියෝජ්‍ය අමාත්‍යංශ හතරක් දුන්නා අපේ හාමුදුරුවනේ. මොනවද කරේ? එක වැවක් හැදුවද? එක ඇළක් හැදුවද? කරපු එකක් කියන්නෙත් නෑ....