සජබෙන් පැන්න අයට වෙච්ච ඇබැද්දී – 2024.08.25

එස්. එම්. මරික්කාර් - සමගි ජන සන්ධානය ඔන්න පක්ෂෙන් පනින එවුන්ට වෙන දේ. ඕගොල්ලෝ දැක්කනේ වීඩියෝ පටි සහිතව. බල්ලොත් එනවා ඒ අයගේ රැස්වීම් වලට. එයා දෙදාස් පහළවෙත් තනියම ඉල්ලන්න ගිහිල්ල කුජීත උනානේ. එස්. එම්. මරික්කාර් මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්... සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>> https://youtu.be/Su_3nQbPrfo?si=tF5Sej_9m9Ue_cVj