ඇමති එස්.එම් චන්ද්‍රසේනගේ නමේ ඇත්තම තේරුම සංජීව එදිරිමාන්න හරියටම කියා දෙයි! – 2024.05.27

පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න එදා ජාතිය ගොඩනැගීමේ ඇමති විදියට මේ අනුරාධපුරයට කප්පරක් වැඩ කළේ මහින්ද ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ එස්. එම්. චන්ද්‍රසේන. ඊට පස්සේ මේ රටේ ගොවියවයි මේ රටේ අලියයි දෙන්නම භාරව ගොවිජන සේවා වනජීවී ඇමති විදිහට මේ මුළු රජරටට අසාමාන්‍ය වැඩ කොටසක් ඉටුකළෙත් එතුමා. නම මුලට එස්. එම්. කියලා තිබුනට, මම...