අයවැයෙන් ජනාධිපති කිව්ව ටික කලොත් ඇති! – 2025.02.17

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අයවැය ගැන ඉතින් අපි මුකුත් දන්නේ නෑ. හුඟක් පඩි වැඩි කරනවා කියලා තියෙනවා. ඉතින් බලාපොරොත්තු වෙනවා එහෙම කරයිඋ කියලා. අපි අයවැයෙන් ඉල්ලීමක් කරලා නෑ. ඒගොල්ලෝ මැතිවරණය පොරොන්දු වෙච්ච ඒවා කරොත් හොඳටම ඇති. ඡන්ද දායකයොන්ට දුන්න පොරොන්දු ටික ඉටුකරන අයවැයක් වුනොත් හොඳයි. ශ්‍රී ලංකා පොදු ජන...