විදුලි බිල ගෙවන්න බෑ! ජාතික ජන ජනබලවේගයේ මහ පිරිසක් බත්තරමුල්ලේදී විරෝධතා!

විදුලි බිල ගෙවන්න බෑ! විදුලි බිල වැඩි කිරීමට විරුද්ධව ජාතික ජන ජනබලවේගයේ මහ පිරිසක් බත්තරමුල්ලේදී විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර තිබුනා! https://youtu.be/OJzmzv0gRhY