විදුලිබල මණ්ඩලය කඩලා සමාගම් 14ක පාලනයට

බන්දුල චන්ද්‍රසේකර - ලංකා විදුලි පුද්ගලික සමාගමේ හිටපු සභාපති වෙබ් නිවුස් සාකච්ඡාවට එක් වූ බන්දුල චන්ද්‍රසේකර මහතා වැඩි දුරටත් පැවසුවේ මේ රටේ ප්‍රධාන විදුලි බලාගාර අප විශාල ණය කන්දරාවක් යට කරලා ගොඩ නගන ලද නොරොච්චෝලේ බලාගාරය වැනි බලාගාර විදේශිකයින් සතු කරන්න යම් සංවාදයක් යම් යෝජනාවක් ඇවිල්ලා සාකච්ඡාවට ගැනෙනවා කියන බව...