රනිල් දීපු IMF සාකච්ඡාවට IMF නියෝජිතයෝ නෑ! – 2024.03.14

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පහුගිය දවස්වල ජනාධිපතිවරයා විපක්ෂයේ දේශපාලන පක්ෂ වලට කතා කරලා තිබුණා IMF ක්‍රියාවලියේ ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කරන්න එන්න කියලා. හැබැයි අපි IMF නියෝජිතයන්ගෙන් අහලා බැලුවාම ඔවුන් කිව්වේ එහෙම ආරාධනාවක් කරලා තිබුන් නෑ කියලා. ආණ්ඩුවේ නියෝජිතයෝ හා විපක්ෂයේ නියෝජිතයෝ ගොඩක් අවස්ථාවල මේ IMF ගිවිසුම සහ එහි ප්‍රගතිය ගැන...