ජාතිවාදය විකුණගෙන එන සන්ධාන වලට නැගිටින්න ඉඩ දෙන්නෙ නෑ! – 2024.05.30

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කවුරුත් දන්නවා දේශපාලනයේ අනාථ වෙච්ච, වැලේ වැල් නැති වෙච්ච, පාරාජිකා වෙච්ච ගොඩක් අය ඉන්නවා. දැන් යන එන මං නැහැ. ඒගොල්ලන්ට ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් මන්ත්‍රීකමක් ලබාගන්න එක එක ජාතියේ උප්පරවැට්ටි යොදනවා. දැන් ජාතිවාදය නැවත පාවිච්චි කරලා, ගෝඨාභය රාජපක්ෂගේ නෂ්ටාවශේෂ ටික අරගෙන දැන් ජාතිවාදය කරපින්නා ගෙන අනාථ වෙච්ච...