ඡන්ද ප්‍රතිඵල කලින්ම කියන වාසුදේව – 2025.03.27

හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මම නම් දකින හැටියට කිසිම පක්ෂයකට එහෙම ලොකු පංගුවක් පළාත් පාලන මැතිවරණයෙන් ගලවගන්න බෑ. හැම පක්ෂයක් අතරෙම එක්තරා විදියකට බෙදී යන බලයක් තමයි තැන් තැන්වල මතු වෙන්නේ. සමහරවිට කිසිම සභාවක එහෙම තනි බලයක් ඇත්තෙත් නෑ. ඔය වගේ මහා ව්‍යාකූල තත්වයක් ඇතිවෙන්නේ. ඉතින් අපිට මේ පළාත් පාලන...