හිටපු ඇමති හරීන්ගේ දැවැන්ත ඉඩම් මංකොල්ලයක් මන්ත්‍රී වසන්ත යාපා අල්ලස් කොමිසමට… – 2024.09.05

පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපාබණ්ඩාර හැත්ත දෙකේ නීතිය යටතේ රජයට පවරා ගත්ත ඉඩම් අක්කර පනහක් නැවත ප්‍රතිපූර්ණය කරා. රුපියල් පන්දාහක්වත් වටින්නේ නැති පර්චසයක් වෙනුවෙන්, පර්චසයක් රුපියල් ලක්ෂ හැටකටවත් ගන්න බැරි ඉඩම් ලබා දීමක් සිදු කෙරෙනවා. රටේ ජනතාවට තුන් වේල කන්න ආදායමක් නෑ. මේ වගේ වෙලාවක කෝටි ගණන් වටිනා ඉඩම් මංකොල්ල කනවා....