බත් කන හ|ර|ක්ට වනවාසී හිමිගෙන් දේශනාවක්! – 2024.08.04

පුජ්‍ය වනවාසී රාහුල හිමි අපේ රටේ ප්‍රාදේශීය සභාවේ සිට පළාත් සභාව හා පාර්ලිමේන්තුව දක්වාම සිටින අය එක්කෝ ගංජා විකුණපු කෙනෙක්. එහෙම නැත්නම් කුඩු විකුණපු කෙනෙක්. ඔය වගේ අය තමයි අපේ රටේ ජනතාව වෙනුවෙන් කතා කරන්න පාර්ලිමේන්තුවේ සිටින්නේ. අද මේ රටේ සමස්ත ජනතාගෙන් මම ඉල්ලීමක් කරනවා ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙදි උගත්, බුද්ධිමත්...