පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක එක්සත් ජාතික පක්ෂයේ අලියාගෙන් ඉන්නේ තොණ්ඩමන් මහත්තයා කියලා ඒගොල්ලන්ට හිතෙනවා නම්, එක ඒ අයට සතුටක්නම් කමක් නෑ. ඒ අයට ඕන එකක් කියන්න පුළුවන්. නමුත් දන්න හැම එක්සත් ජාතික පක්ෂිකයෙක්ම කියන්නේ ඉන්න ඕන එක්කෙනා රවී කියලා. රනිල්ට පස්සේ ඉන්නේ රවී කියලා. පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මාධ්‍යයට දැක්වූ...