රවී කරුණානායක "රටේ අභ්‍යන්තර තියෙන ප්‍රශ්න ජාත්‍යන්තර මට්ටමට ගෙනිහිල්ලා අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්න අවශ්‍යතාවයක් නැහැ. වැරදි ඒවා හැම පැත්තෙන්ම වෙලා තියෙනවා. හැම දෙනාගේම ප්‍රශ්න එළියට එන එකක් විතරයි අපිට පේන්න තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් එක තැනක විතරක් නෙමෙයි මේක හැම පැත්තෙම තියෙන ප්‍රශ්න ඔක්කොම එළියට එනවට වැඩිය මේ තියෙන ප්‍රශ්න අතීතයට...