ජැක්ගේ මායා බෝංචිවැල සහ අනුර කුමාරගේ ප්‍රතිපත්ති ප්‍රකාශය. – 2024.08.29

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර ගැඹුරු ශාස්ත්‍රීය වචන පාවිච්චි කරලා අරක කරන්න පුළුවන් මේක කරන්න පුළුවන් කිව්වට කරන විදිහක්නම් එකේ මට පෙන්නේ නෑ. ඒ නිසා අනුර කුමාර දිසානායකගේ ප්‍රතිපත්ති ප්‍රකාෂනෙත් හරියට එයා වේදිකාව උඩ ඉදන් කරන සුරංගනා කතාවක් වගේමයි. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර මාධ්‍ය හමුවේ දැක්වූ අදහස් සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>> https://youtu.be/dtXcA7xiRC0?si=OQ3Awep6NE8qQGWP