මිහිඳු පෙරහැර ගැන වුණ පොරොන්දුව සජිත්ට අමතක වුනාද? – 2024.06.05

මිහින්තලේ නායක හිමි ගිය අවුරුද්දේ අපේ ලක්ෂ හතලිස් ගාණක බිලක් සජිත් ප්‍රේමදාස ඇතුළු මිත්‍ර කණ්ඩායමක් ගෙව්වා.ඒ ගෙව්වට පස්සේ එතුමා කිව්වා මෙවර පොසොන් පිංකම නිමිත්තෙන් මිහිඳු පෙරහැර, ආලෝක පූජාව, සති පිරිත් දේශනාවන් සිද්ධ කරනවා කියලා. හැබැයි අද වෙනතුරු ඒ පිළිබධද කිසිම කතාවක් නෑ සජිත් මහත්තයාට ජූලි මාසයේ දුන්නු පොරොන්දුව අමතක වෙලා...