පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තේරීමේ ක්‍රමය වෙනස් වෙයි. – 2024.03.19

දැනට පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ අවශ්‍යතාවය මත පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයින්ගේ සහ වෙනත් අදාළ පාර්ශ්වයන්ගේ අදහස් විමසීමෙන් අනතුරුව නිර්දේශ සහිත වාර්තාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ අතර ඒ සදහා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කළ අමාත්‍ය අනු කමිටුවේ නිර්දේශ සැලකිල්ලට ගෙන මතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා නීති සම්පාධනය කිරීමට...