ඔය රනිල් ශේප් වෙන්න හදන්නේ! – 2024.09.10

නීතිඥ මනෝජ් නානායක්කාර අපිට කියන්න තියෙන්නේ රනිල් පවු ඔයා. ඔය වයසට ඔහොම දේවල් වෙන්න පුළුවන්. අපි එයාට අනුකම්පා කරන්න ඕනේ. අපි එයාට වැඩියෙන් ආදරේ කරන්න ඕන. එයට පෙන්නන්න ඕනේ වෙලා තියෙන්නේ අනුරගෙයි එයාගෙයි පට්ට ෆිට් එකක් තියෙනවා කියලා. රනිල් මොනවා කිවුවත් 21න් පස්සේ මහ බැංකු බැදුම්කර වංචාව ගැන, වී. එෆ්....