පාස්කු ප්‍රහාරය දේශපාලන වාසියක් කර ගන්න එපා. මනූෂගෙන් ආණ්‌ඩුවට උපදෙසක්! – 2024.10.22

මනූෂ නානායක්කාර පාස්කු ප්‍රහාරය පිළිබඳව හැම වෙලාවෙම දේශපාලන මාතෘකාවක් බවට පත් කරනවට වඩා මේකේ පිටිපස්සේ ඉන්නේ කවුද, මොළකාරයෙක් ඉන්නවනම් කවුද ඒ මහමොල කාරයා ඒ පිළිබඳව කරුණු කාරණා ඉදිරිපත් කරන්න. මේ වෙලාවේ බලය තියෙන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට. එහෙනම් වාර්තාව ඉදිරිපත් කරාද, හැංගුවාද කියන කාරණා සම්බන්ධව තියෙන සියලු කරුණු කාරණා එළියට...