මම මාධ්‍යවේදීන්ට හිරිහැර කරලා ම|රණ තර්ජන කළේ නැහැ. ”ඊළඟට CID කැඳවන්නේ මාව.” – 2025.02.01

බන්දුල ගුණවර්ධන මාධ්‍ය හිතවතුන්ගෙන් තමයි අහලා බලන්න ඕනේ පත්තරවල කාටුන් නැද්ද කියලා. වර්තමාන රජයේ අයට ඇයි එහෙම පහරදීමක් නොකෙරෙන්නේ කියලා. කාටුන් ශිල්පීන් හා මාධ්‍යවේදීන් කාවවත් මරලා දාලා හෝ ඒ අයට හිරිහැර කිරීමක් අපි කරලා නෑ. තර්ජනය කරලත් නෑ. බන්දුල ගුණවර්ධන මාධ්‍යට දැක්වූ අදහස්. සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>> https://youtu.be/Rqi1wpDZH9Q?si=p-710qAVS9zHbt37