කවුරු බලයට ආවත් රට කරන්න වෙන්නේ රනිල්ගෙ ක්‍රමයට. – 2024.08.11

අමාත්‍ය බන්දුල ගුණවර්ධන සීග්‍ර ආර්ථික දියුණුවක් ඇති කරලා සමස්ත ලාංකීය ජනතාවගේ ජීවන තත්වය උසස් කර ගැනීම සඳහා නිශ්චිත ප්‍රතිපත්ති රාමුවක් ජාතික ප්‍රතිපත්තිය ලෙස ලංකා පාර්ලිමේන්තුව සම්මත කරලා තිබෙනවා. ඒ අනුව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ආර්ථික ප්‍රතිපත්තිය ජාතික ප්‍රතිපත්තියක් ලෙස ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබෙනවා. එම නිසා මේ මැතිවරණයේදී, රනිල් වික්‍රමසිංහ මහතා...