ගුරු – විදුහල්පතිවරුන්ගෙන් දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් ! – 2024.02.15

පූජ්‍ය යල්වල පඤ්ඤාසේකර. අධ්‍යාපන අමාත්‍යවරයා සමග ගුරු විදුහල්පති වෘත්තීය සමිති සංධානය පැවැත්වූ සාකච්ඡාවේ දී ගුරු උපදේශක සේවාවන්හි වැටුප් විෂමතාවය ඉවත් වන පරිදි වැටුප් වර්ධක ලබාදීම සම්බන්ධයෙන් ඔවුන් සාකච්ඡාවක් පැවැත්වු නමුත් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයට සෑහීමකට පත්වීමට තරම් සුදුසු පිළිතුරක් අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඔවුනට ලැබී නොමැති බවයි. උන්වහන්සේ සඳහන් කළ පරිදි...