පුබුදු ජාගොඩ ණය උගුලක රට හිරවෙන, ණය අර්බුධයකට රට ගිහිල්ලා, රට බංකොලොත් භාවය ප්‍රකාශයට පත් කරලා, ඒ නිසා ඇතිවෙච්ච කෝපය, ඡන්ද පත්‍රිකාවක් ඇතුලේ ඡන්ද දායකයා ප්‍රකාශයට පත් කරලා, අවුරුදු හැත්තෑ හයක් තිස්සේ, රට පාලනය කරපු දක්ෂිණාංශික කඳවුරු දෙක පන්නලා දාලා, ජාතික ජන බලවේග ආණ්ඩුවක්, ඒකේ ජනාධිපතිවරයෙක් ගෙනාවට පස්සේ, රටේ ජනතාව,...