හිඟන්නෙක් ට කීයක් හරි ලැබුනම සතුටු වෙනවා වගේ මේ ආණ්ඩුවත් ණයක් ලැබුනම සතුටු වෙනවා!

පාලිත වික්‍රමරත්න රැස්ව සිටි මාධ්‍යය අමතමින් පාලිත වික්‍රමරත්න මහතා පවසා සිටියේ මිනිසුන්ට ජීවත්වීමට බැරි රටක් පාලකයින් විසින් නිර්මාණය කර ඇති අතර තව දුරටත් ඒ මහතා පවසා සිටියේ ජනතාව ආණ්ඩුව සමඟ නොමැති බවයි. සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>> https://youtu.be/R5o8uRNJ-0I