චම්පිකත් රනිල්ට එරෙහිව අවිය අමෝරයි!-2024.07.07

පා.ම පාඨලී චම්පික රණවක ජනාධිපතිතුමාගේ ධූර කාලය අවුරුදු පහක් නොව අවුරුදු හයක් යැයි කියන පදනම මත ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරලා තිබෙනවා. බොහොම පැහැදිලිව කියන්න අවශ්‍යයි, ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණයට ඉදිරිපත් වෙන අවස්ථාවේ එතුමාට මේ රටේ මිනිස්සු ඡන්දේ දුන්නේ එතුමාගේ ධූර කාලය අවුරුදු පහකට පමණයි. ඒ වගේම මේ රටේ මහජනයා ඉතාමත්ම...