පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මේ වෙනකොට බඩු මිල විශාල වශයෙන් අර්බුදයට ලක්වෙලා තියෙනවා.2023 වර්ෂයේදී සියලුම ආනයන වියදම් සහ බදුත් එක්ක රුපියල් 92ට වරායට ගෙනාපු බී ළූණු ඔරුගොඩවත්තෙදි විකුණලා තියෙන්නේ 365ට. ඊළඟට මීපෙට යනකොට ඒක රුපියල් 500යි. සිල්ලර කඩේදී 700යි. ගිය අවුරුද්දේ විතරක් බී ළූණු ආනයනය කරපු අය, සෑම පුරවැසියෙක්ගෙන්ම...