පා. ම. පාඨලී චම්පික රණවක ඇත්ත වශයෙන්ම පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් කුමන්ත්රණයක් තිබුණද? ආදී වශයෙන් පරණ ප්රශ්නම අහන්න තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවලා තිබුනේ.මම ඒ පිළිබඳව සවිස්තරාත්මක සාක්ෂි කිසිම දෙයක් හංගලා නැහැ. ජනාධිපති කොමිෂන් සභාව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පහළොස් දෙනෙක් ගැන කරුණු එවලා තියෙනවා. හිටපු ජනාධිපතිතුමා, වර්තමාන ජනාධිපතිතුමා, දැන් ඉන්න පොලිස්පතිතුමා...