කථානායක චාමර සම්පත්ටත් වඩා පහත් තක්කඩියෙක්! – 2024.12.11

පාඨලී චම්පික රණවක "කතානායකතුමා කිව්වේ එතුමාට ආචාර්ය උපාධියක් තියෙනවා කියලා. වසේඩා කියලා විශ්ව විද්‍යාලයක ජපානේ. දැන් පෙන්නලා තියෙනවා එහෙම උපාධියක් තියා ඔහු කවදාක්වත් ඒකේ ශිෂ්‍යයෙක්වත් වෙලා ඉඳලා නෑ කියලා. මේවා මේ අතේ පැලවෙන ඒවා. නාමල් රාජපක්ෂගේ උපාධියට හිනා වෙච්ච, මර්වින් සිල්වාගේ ආචාර්ය උපාධියට හිනා වෙච්ච, චාමර සම්පත්ගේ බදුල්ලේ දෙකේ පන්තියට...