අපේක්ෂකකම ඒකට බාධාවක් නෙවෙයි! මේ වැඩේ කරන්න බැරි නම් රනිල් ඉල්ලා අස්විය යුතුයි! – 2024.07.28

පා. ම. පාඨලි චම්පික රණවක අපි පෙබරවාරි දාහතර වෙනිදා ඉදිරිපත් කළා වැඩපිළිවෙලක්. ඒ වැඩපිළිවෙල එක්ක අපි ගොඩක් දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කළා. දැන් අපි කොහොමද ඒ ප්‍රතිපත්ති කාරණා වලට අනුව ඉදිරි රජයන් පිහිටුවා ගන්නේ සහ මැතිවරණ ව්‍යාපාර කරන්නේ කොහොමද කියන මට්ටමට ගැන, ඇතැම් අයත් සමග සාකච්ඡා කරගෙන යනවා. පා. ම....