ප්‍රේමනාත් සී. දොලවත්ත මේ ආණ්ඩුවේ සමහර අය ප්‍රකාශ නිකුත් කරනකොට බලයෙන් ඉදිමිලා, බලෙන් හිස උදුම්මාගෙන, වචන හරඹ කරනවා අපි දකිනවා. එකක් කියන්න ඕනේ ජනතාවගේ ජනමතය වෙනස් කරන්න වැඩි කාලයක් යන්නේ නෑ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුවේ නියෝජිතයෝ වෙච්ච අපි දැක්ක ජනමාතය වෙනස් වෙන්නේ කොහොමද කියලා. අපි නිවැරදි දේ කරලා තමයි ජනමතය...