J. R ජයවර්ධනගේ මුනුපුරා රනිල්ව ප්‍රතික්ෂේප කරලා සජිත් ලඟට ආවේ ඇයි ! – 2024.07.04

ප්‍රදීප් ජයවර්ධන මම හිතන්නේ නිර්මාණශීලී, මිනිස්සුන්ගේ අනාගතය හොඳ තත්වයකට ගෙනියන්න කැක්කුමක් තියෙන නායකයෙක් අපිට අවශ්‍යයි. ඒ නිසා මම හිතන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට ඒ වගේ පසුබිමක් තියෙනවා. මම හිතනවා එතුමාට රට ඉදිරියට ගෙනියන්න පුළුවන් කියලා. මම අවුරුදු විසිපහක් විතර කාලයක් දේශපාලනයට සම්බන්ධ වෙන්නේ නැතුව හිටියා. මට තේරුණා මේ නායකත්වය එක්ක පක්ෂයේ...