13 ට එකඟ වූ අනුර කුමාරට, සජිත් ප්‍රේමදාසට පොහොට්ටුව දෙහි කපයි! – 2024.06.15

නීතිඥ තුෂාර දිසානායක පසුගියදා ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් සමඟ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමත් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මැතිතුමාත් සාකච්ඡා පැවැත්වූ බව මාධ්‍ය වාර්තා කළා. විපක්ෂ නායකතුමා පැවති සාකච්ඡාවන් පිළිබඳව ජනතාවට කිව්වේ නෑ. ද්‍රවිඩ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක තුමන් එළියට ඇවිල්ලා තමයි ප්‍රකාශ කළේ අනුර කුමාර දිසානායකත්, විපක්ෂ නායක...