කාන්තාවෝ නාන්නේ සතියට දවස් දෙකයි!

නිරෝෂා අතුකෝරල - සමඟි ජන බලවේගය ජනතාව මුහුණ පා ඇති අපහසුතා වලට එරෙහිව ජනමතයක් ගොඩ නැගීම සදහා යුක්තිය උදෙසා කාන්තාවෝ සංවිධානය අද කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අත්පත්‍රිකා බෙදීමේ ව්‍යාපාරයක් දියත් කරන ලදී . වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/XFdr8gAC0Wo