ටටා බායි අපි ගියා, දැන් පුළුවන් නම් කට්ටිය ගෙන්න ගන්න. – 2024.07.31

පා. ම. නාමල් රාජපක්ෂ අපි පක්ෂයක් විදිහට ශක්තිමත්ව අපේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. අපි බිම් මට්ටමේ දේශපාලනය කරනවා. ඒ වගේම අපි පොහොට්ටුව විදිහට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉලක්කම් කියන්න ගියොත් අපිත් අනිත් කට්ටිය වගේ වෙනවා. අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදියට දේශපාලනික, සමාජ, ආර්ථික ප්‍රතිපත්ති ඉදිරිපත් කරනවා. රටේ ජනතාව මම විශ්වාස කරනවා ඒ...