නාමල් රාජපක්ෂ ඉස්සර රාජපක්ෂලා ගැන මාධ්‍යයෙන් කියනකොට ඒවා හොඳයි. ඒ මාධ්‍ය ආයතන ස්වාධීනයි. ඒ ෆේස්බුක් එක හරි ෂෝක්. අද එතුමන්ලා ගැන මොකක් හරි කියනකොට ඒ අය බොරුකාරයෝ. මාධ්‍ය ආයතන හරියට හැසිරෙන්නෑ. එහෙමත් නැත්නම් ෆේස්බුක් එකේ තියෙන්නේ බොරු. පිළිගන්න එපා කියලා කියනවා. අද මම එක පැත්තකින් සතුටු වෙනවා එතුමන්ලාට ඒ අභියෝගයට...