තාම මැතිවරණය ගැන හෝඩුවාවක්වත් නෑ! – 2024.03.25

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අපි මොන අපේක්ෂකයාද ඉදිරිපත් කරන්නේ, ඒ වගේම මොන ආකාරයෙන්ද සන්ධානගත වෙන්නේ කියන ක්‍රියාමාර්ග පිළිබඳව තවමත් පක්ෂයක් විදියට තීන්දු කරලා නැහැ . කලින් අපිට චෝදනා කරේ පොහොට්ටුවට, ප්‍රාදේශීය සභාවට අපේක්ෂකයෙක් දාගන්න විදියක් නැහැ කියලා. දැන් පොහොට්ටුවට ජනාධිපති අපේක්ෂකවරුම හතර පහක් ඉන්නවා. පැහැදිලිව අපි කියනවා, ජනාධිපති මැතිවරණයක් තුළ...