නාමල් රාජපක්ෂ මම පහුගිය දිනක පාර්ලිමේන්තුවේ සඳහන් කරා පාර්ලිමේන්තු වරප්රසාද වලට මුවා වෙලා බොරු කියන්න තියෙන අයිතිය අපි අයින් කරන්න ඕනේ කියන එක. ඒ වරප්රසාදය දීලා තියෙන්නේ ජනතාවගේ ප්රශ්නය ඇති සැටියෙන් කියන්න මිසක් බොරු කියන්න නෙවෙයි. ඒ හින්දා අපි විශ්වාස කරනවා අපේ නීතිඥ සංගමය විශ්වාස කරනවා එය වෙනස් විය යුතුයි....