අරගලයේ ප්‍රබලයෙක්.. ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනවා. – 2024.07.22

පෙරටුගාමී සමාජවාදී පක්ෂය - දුමින්ද නාගමුව අපි මැතිවරණයට ඉදිරිපත් වීම සදහා ජන අරගල සන්ධානය ලෙස සන්ධානයක් ගොඩනගලා තිබෙනවා. පෙරටුගාමී සමාජවාදී පක්ෂයත්, සමාජවාදී ජනතා සංසදයත් සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයත්, ඒකාබද්ධව පෙරමුණක් ගොඩනගලා තිබෙනවා. ජනතාවට වගකියන, ඒ වගේම ජන අරගලයේ ප්‍රමුඛ ක්‍රියාකාරියෙක් වුන කෙනෙක් අපි මැතිවරණයට ඉදිරිපත් කරනවා. දුමින්ද නාගමුව මාධ්‍ය වෙත...