ජයග්‍රහණය කරන අපේක්ෂකයෙක් ඉන්නවනම් ඒ සජිත් ප්‍රේමදාස. – 2024.08.07

පා. ම. දයාසිරි ජයසේකර අපි බලාපොරොත්තු වෙනවා සමගි ජන බල සන්ධානයේ නායකයා විදිහටත්, ඒ වගේම ජනාධිපති අපේක්ෂකයා විදිහටත් කටයුතු කරන සජිත් ප්‍රේමදාස මැතිතුමාට සහයෝග දක්වන්න. එය කිසිසේත් පක්ෂය පාවාදීමක් නෙවෙයි. ඒ වගේම සමගි ජන බල සන්ධානයේ ජනාධිපති අපේක්ෂක ලෙස සජිත් ප්‍රේමදාස මැතිතුමාව ජයග්‍රහණය කරා ගෙනියන්න අපි කැපවෙනවා. පා. ම. දයාසිරි...