පලාත් පාලන මැතිවරණ පිළිබඳ නඩුව සජබෙ දිනුම්. – 2024.08.23

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ලංකාවේ පවත්වන්න තිබුණු පළාත් පාලන මැතිවරණයට දින නියම කරලා තිබියදී, එයට අවශ්‍ය කරන කටයුතු ටික මැතිවරණ කොමිසම විසින් ක්‍රියාත්මක කරගෙන යද්දී, ජනාධිපතිවරයා විදිහට සහ රජය විදිහට ඔවුන් මුදල් ලබා නොදී මැතිවරණය පැවැත්වීම අත්හිටවනු ලැබුවා. රටේ ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගනය කරලා තියෙනවා. දෙවනුව ඡන්දය නොපැවැත්වීම තුළ ජනතාවගේ...