අනුරට සහය දෙන කුට්ටි..! – 2024.12.02

තිස්ස කුට්ටිආරච්චි කරන්න බැරි දෙයක් තියෙනවා නම්, අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට බැරි නිසා තමයි ඒක නොකර ඉන්නේ. කරන්න බැරි දෙයක් තියෙනවා නම්, හැරිණි අග්රමත්යතුමිය ප්‍රධාන ආණ්ඩුවට බැරි නිසා තමයි ඒක නොකර ඉන්නේ. ඉතින් ඒ නිසා අපි කරන කාලේ බෑ බෑ කියලා කිව්වට, පිළිගත්තේ නැති නිසා, අද ආණ්ඩුව කරන්න බැරි දේ...