එජාපය සමඟ සාකච්ඡා වලට මම ආපහු සහභාගි වෙන්නේ නැහැ! සමගියේ අසමගිය – 2025.02.16

තිස්ස අත්තනායක එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය සාකච්ඡාවන් පිළිබඳව විවිධ අර්ථකථන දෙනවා. මම දැනුම් දීමක් කරන්න කැමතියි තවදුරටත් මෙම සාකච්ඡා පිළිබඳව පක්ෂය යම් ස්ථාවරයක් දරනවා නම් ඒ ස්ථාවරය ඊළඟ කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කරන තුරු නැවත මම මේ සාකච්ඡාවට එකතු වෙන්නේ නැහැ. තිස්ස අත්තනායක මාධ්‍යයට දැක්වූ අදහස්… සම්පූර්ණ වීඩියෝව...